බදුල්ල
පස්සර පාරේ මද දුරක් ගමන් කොට ස්ප්‍රීන්වැලි හන්දියෙන් හැරී එම මාවතේ කිලෝ
මීටර තුනක් පමණ ගිය විට මෙම කෝවිල හමු වේ. ප්‍රදේශයේ ජනතාව අතර අතිහය
ගෞරවාදර්ශයට පාත්‍ර වී ඇති මෙම කාලි අම්මාන් කෝවිල බොහෝ හාස්කම් ඇති
ස්ථානයක් ලෙස ප්‍රචලිතය. මෙහි සියළුම හින්දු දෙවිවරු සඳහා පූජා කටයුතු
සිදුකරනු ලබන අතර වර්ෂයේ සෑම මාසයකම අවසානයේ උත්සව පවත්වනු ලබයි. ග්‍රහ අපල
රෝග පීඩා හා සියළු උපද්‍රව වලින් මිදීම සඳහා බැතිමතුන් මෙහි පැමිණ පූජා
කටයුතු සිදුකිරීමට පුරුදුව ඇත.
No comments:
Post a Comment