Tuesday, July 14, 2015
වැල්ලවාය නාමය ගොඩ නැගී ඇති අයුරු....
ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්ඨාස හතෙන්ම සමුද්‍රයට
ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු
සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්පර්ශ කරන විශාල ග්‍රාමයක්
කාලයක් ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි
ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතු පිළිබඳ හසල
දැනුම් සම්භාරයක් ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද
දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය
පණ්ඩිත ශාස්ත්‍රපති වටද්දර ඥානිස්සර නාහිමිපාණන්
වහන්සේගේ මතයට අනුව “වැල්ලවාය” නගරය රාවණා යුගය දක්වා
දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි. ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්ඨාස හතෙන්ම සමුද්‍රයට
ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු
සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්පර්ශ කරන විශාල ග්‍රාමයක්
කාලයක් ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි
ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතු පිළිබඳ හසල
දැනුම් සම්භාරයක් ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද
දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය
පණ්ඩිත ශාස්ත්‍රපති වටද්දර ඥානිස්සර නාහිමිපාණන්
වහන්සේගේ මතයට අනුව “වැල්ලවාය” නගරය රාවණා යුගය දක්වා
දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment