බුදුන් වහන්සේගේ පාදස්පර්ශය ලැබීමෙන්
ගෞරවාදරයට පත් මහියංගණ පුදබිම උන්වහන්සේගේ කේශධාතු තැන්පත් කර ඉදිකර ඇති
අලංකාර දාගැබකින් යුතු පූජනීය ස්ථානයකි. සැප්තැම්බර් මාසයේ ආදිවාසීන්ගේ
සහභාගීත්වයෙන් පවත්වනු ලබන පෙරහැර වැඩි ජනප්‍රියත්වයක් උසුලයි. මෙම පූජනීය
ස්ථානය මහියංගණය නගරය ආසන්නයේ පිහිටා ඇත.
මහාවස්කරු කළ මේ පෙරළිය නොවේ නම් ගැමුණුවන් වනාහී බුඳුන් සියැසින් දුටු රුහුණේ මානා පෙළට අයත් බවත් රුහුණට මැ අයත් වු ඌවේ වැස්සන් බුඳුනුවන් වුයේ මිහිඳු හිමියන් ගෙන් නො වැ බුඳු හිමියන් ගෙන් මැ බවත් අද අපි දනිමු..................... ( ඌව දනව්ව 1966 ගුණසේන සාහිත්‍ය කලාපයේ 27 පිට )මහගම සේකර
ReplyDelete