ඒදා කතරගම....
ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කැපවු හින්දු හා බෞද්ධ ආගමික ලබ්ධිකයන්ගේ හා
මුස්ලිම් ආගමික ලබ්ධිකයන්ගේ විශේෂ ගෞරව ආදරයට ලක් වු සිද්ධස්ථානයකි. ජූලි
අගෝස්තු මාස වල පවත්වනු ලබන පෙරහැර නරඹන්නන්ගේ සිත් වශී කරනු ලබයි. භාර හාර
ඔප්පු කිරීමට විශේෂත්වයක් හිමිවන ඓතිහාසික දේවාලයක් මෙහි දක්නට ලැබේ. එසේම
මෙම දේවාලය පසුකර මද දුරක් ගිය විට හමුවන කිරි වෙහෙරද වැඳ පුදා ගත
හැකිය.
අද කතරගම...
No comments:
Post a Comment