දිගාමඩුල්ල දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්‌වකීය හමුදාවට ආහාර
සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්‌ස කුමරා) ගොවිතැන්
කටයුතු කිරීම සඳහා (කුඹුරු – අස්‌වැද්දවීමට) යවන ලදී. එහිදී
කුඹුරු අස්‌වැද්දවීමට තිබූ “දිගාමඩුල්ල” සීමාව වූ පෙදෙස
මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.
No comments:
Post a Comment