Tuesday, July 14, 2015
හපුතලේ...
හපුගස්‌වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න
එක්‌වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්,
බණ්‌ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක් තිබූ ප්‍රදේශය
බණ්‌ඩාරගේ කුඹුර බණ්‌ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ
පරම්පරාගත කතාවල දැක්‌වේ. බණ්‌ඩාර නමැති දෙවි කෙනකුගේ
ප්‍රතිමාවක් වෙලක් (කුඹුරක්) සීසාද්දී මතුවීම නිසා (බණ්‌ඩා+
දෙවි+රු+කුඹුර) “දෙවිරුව” යන වචන බිඳී ගොස් කුඹුර
යන්නට වෙල එක්‌වී බණ්‌ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්‌වී
ඇතැයි ද තවත් මතයක් පවතී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment